Home Featured bollywood gossip A Sri Lankan buys Priyanka Chopra’s house ..

A Sri Lankan buys Priyanka Chopra’s house ..

223
0

Indian media reports that the house in Mumbai of Indian superstar Priyanka has been bought by jaquline fardinanderz, who was born in our country and has been seducing the whole of Bollywood.
Priyanka has sold her house to jaquline for 7 Indian rupees in Indian currency.
Priyanka had decided to sell her house in 2018 after marrying Nick Jones and moving to the US.
So, after receiving information that jaquline Priyanka was looking for a house to sell the house, an agreement was reached to buy one.
We were told that this luxury house in Mumbai faces the sea and has 5 luxury rooms.
So jaquline used to be involved in his art work from this house.

ඉන්දීය සුපිරි නිලියක වන ප්‍රියංකා ගේ මුම්බායි හී පිහිටි නිවස, අපේ රටේ ඉපදිලා මුළු බොලිවුඩයම මේ වන විට තම වසඟයට අරන් ඉන්න jaquline fardinanderz විසින් මිලදීගෙන තිබෙන බවට ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.
ඉන්දියානු මුදලින් ඉන්දියානු රුපියල් කොටි 7කට තමයි ප්‍රියංකා තම නිවාස මෙලෙස jaquline හට විකුණලා තියෙන්නේ.
ප්‍රියංකා 2018 දී නික් ජෝන්ස් එක්ක විවාහ වුනාට පස්සේ ඇමරිකාවට පදිංචියට යාමට තීරණය කිරීමත් සමග තම නිවාසය විකිණිමට තීරණය කරලා තිබ්බා.
ඉතිං ගෙදරක් හොය හොයා හිටපු jaquline ප්‍රියංකා නිවස විකුණන බවට තොරතුර ලැබීමත් සමග එක මිලදී ගැනීමට ගිවිසුමකට එළෙඹ තිබෙනවා.
මුම්බායි නුවර ඇති මෙම සුපිරි නිවස මුහුද දෙසට මුහුණලා පිහිටා තිබෙන අතර අධි සුඛෝපභෝගී කාමර 5කින්ද යුක්ත බවටයි අපිට තොරතුරු වාර්තා වුණේ.
ඉතිං jaquline ඉස්සරට මෙම නිවසේ ඉඳන් තමයි තම කලා කටයුතු වලට සම්බන්ධ වෙන්නේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here